රහසින් සැදි පෙම්සිතිවිලි ළමැදේ ඔබේ අතුරන්නෙමි යුග ගී රැඳි සුලගක් ලෙසින් සවනේ ඔබේ රැව් දෙන්නමි... දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි හදවතින්ම මා පිලිගත්තා බැඳි සිහිනෙන් පවා ඔබ අමත්නෙමි ජිවිතේ දී මා පැතු සුපෙම්වතී... දෙකුපුල් පුරා තොල් විහිදන්නෙමි පෙම් තෙපුල් පුදා තෙරපන විටදි... රහසින් පවා ඔබ අමතන්නෙමි ආදරයේදි මම ඔබ හට පරදිමි... ජිවිතේ සුවඳැති, ආදරේ උල්පතේ... වරලේ සුවඳ ගෑවී ඔබේ, තුරුලේ පහස දැඩිවෙයි මගේ දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි හදවතින්ම මා පිලිගත්තා බැඳි සිහිනෙන් පවා ඔබ අමත්නෙමි ජිවිතේ දී මා පැතු සුපෙම්වතී...
Posts
Showing posts from 2018